Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)
  • Increase font size
  • Default font size
  • Decrease font size
You are here : Home News & Events ඩිජිටල් කැමරා සහ External Hard Disk උපාංග දිවයින පුරා පිහිටි දිසා/මහේස්ත්‍රාත් අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ සඳහා ලබා දීම.

ඩිජිටල් කැමරා සහ External Hard Disk උපාංග දිවයින පුරා පිහිටි දිසා/මහේස්ත්‍රාත් අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ සඳහා ලබා දීම.

අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍ර ලේඛ අංක - 422 ප්‍රකාරව නඩු භාණ්ඩ නිෂ්කාෂණය සඳහා අවශ්‍ය කරන ඩිජිටල් කැමරා සහ External Hard Disk උපාංග දිවයින පුරා පිහිටි දිසා/මහේස්ත්‍රාත් අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ සඳහා ලබා දීම.