Tamil (Sri Lanka)English (United Kingdom)
  • Increase font size
  • Default font size
  • Decrease font size
ඔබ මෙතනයි : මුල් පිටුව අපගැන හැඳිනවිම

හැඳින්විම

මුල් සාමාජිකයෝ

ගරු ශ්‍රීමත් ‍ජෝන් කර්ටොයිස් හොවාර්ඩ් රාජ නීතිඥ, අග්‍ර විනිශ්චයකාරවරයා
ගරු එඩ්වින් ආතර් ලුවී විජේවර්ධන රාජ නීතිඥ, සහාය විනිශ්චයකාරවරයා
ගරු චෙල්ලප්පා නාගලිංගම් රාජ නීතිඥ, සහාය විනිශ්චයකාරවරයා

ලංකා අධිකරණ සේව‍ය් පලමු පන්ති‍යේ පලමු ශ්‍රේණියේ නිලධරයකු වූ කර්නල් ඊ. මර්වින් ජොෂප් මැතිතුමා 1947.10.23 වන දින අධිකරණ සේවා කොමිෂන් සභා‍වේ පලමු ලේකම් වරයා ලෙස පත් කරබ ලදී.

සමාරම්භක රැස්වීම

අධිකරණ සේවා කොමිෂන් සභාවේ පවත්නා වාර්තා වලට අනුව සමාරම්භක රැස්වීම වර්ශ 1947 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා දින අගවිනිසුරු නිල කාමරයේදී පවත්වා ඇත

1972 දී සිදු කරන ලද වෙනස්කම්

ඉහත සඳහන් පරිදි පිහිටුවන ලද අධිකරණ සේවා කොමිෂන් සභාව එම තත්වයෙන් 1972 වන තුරු පැවති එම වර්ෂයේ දී යුක්තිය පසිඳලීමේ නීතියේ විධිවිධාන යටතේ අධිකරණ උපදේශක මණ්ඩලය බවට පත්විය.


ගරු ශ්‍රීමත් කොඩ්රිංටන් එඩ්මන්ඩ් කැරින්ග්ටන් 1802

ගරු එඩ්මන්ඩ් හෙන්රි ලුසිංග්ටන් 1807

ගරු ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් 1811

ගරු ශ්‍රීමත් ඇම්බ්‍රෝස් හාර්ඩින්ග් ගිෆර්ඩ් 1820

ගරු ශ්‍රීමත් රිචඩ් ඔට්ලි 1827

ගරු ශ්‍රීමත් චාර්ල්ස් මාර්ෂල් 1833

ගරු ශ්‍රීමත් විලියම් නෝරිස් 1836

ගරු ශ්‍රීමත් ඇන්තනි ඔලිෆන්ට් 1838

ගරු ශ්‍රීමත් විලියම් ඔග්ල් කාර් 1854

ගරු ශ්‍රීමත් විලියම් කාපෙන්ටර් රෝව් 1857

ගරු ශ්‍රීමත් එඩ්වඩ් ෂෙපර්ඩ් ක්‍රීසි 1860

ගරු ශ්‍රීමත් විලියම් හැකට් 1877

ගරු ශ්‍රීමත් ජෝන් බඩ් ෆියර් 1877

ගරු ශ්‍රීමත් රිචඩ් කේලි 1879

ගරු ජාකෝබස් පීට්‍රස් ඩි වෙට් 1882

ගරු ශ්‍රීමත් බෲස් ලොක්හාර්ට් බර්න්සයිඩ් 1883

ගරු මහාමාන්‍ය ශ්‍රීමත් ජෝන් වින්ෆීල්ඩ් බොන්සර් 1893

ගරු ශ්‍රීමත් චාර්ල්ස් පීටර් ලෙයාර්ඩ් 1902

ගරු ශ්‍රීමත් ‍ජෝසප් ටර්නර් හචින්සන් 1906

ගරු ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් ජෝර්ජ් ලාසලස් 1911

ගරු ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් වුඩ්රෙන්ටන් 1914

ගරු ශ්‍රීමත් තෝමස් ඇන්ටන් බර්ට්‍රම් 1918

ගරු ශ්‍රීමත් චාර්ල්ස් අර්න්ච් සේන්ට් ජෝන් බ්‍රාන්ච් 1926

ගරු ශ්‍රීමත් ස්ටැන්ලි ෆිෂර් 1926

ගරු ශ්‍රීමත් පිලිප් ජෙම්ස් මැක්ඩොනල් 1931

ගරු ශ්‍රීමත් සිඩ්නි සොලමන් ඒබ්‍රහම්ස් 1936

ගරු ශ්‍රීමත් ජෝන් කර්ටොයිස් හොවාර්ඩ් 1939

ගරු ශ්‍රීමත් එඩ්වින් ආතර් ලුවිස් විජේවර්ධන 1949

ගරු ශ්‍රීමත් එඩ්වඩ් ජෝර්ජ් පෙරේරා ජයතිලක 1950

ගරු ශ්‍රීමත් ඇලන් එඩ්වඩ් පර්සිවල් රෝස් 1952

ගරු හේමා හෙන්රි බස්නායක 1956

ගරු මිලියනි ක්ලෝඩ් සන්සෝනි 1964

ගරු හියු නෝමන් ග්‍රෙගරි ප්‍රනාන්දු 1966

ගරු ගාර්දිය පුංචිහේවාගේ අමරසීල සිල්වා 1973

ගරු වික්ටර් තෙන්නකෝන් 1974

ගරු නෙවිල් ඩන්බාර් මිරහවත්තේ සමරකෝන් 1979

ගරු සුප්පයියා ෂර්වානන්ද 1984

ගරු පාරින්ද රණසිංහ 1988

ගරු එච්.ඩී. තම්බයියා 1991

ගරු ජී.පී.එස්. ද සිල්වා 1991

ගරු සරත් එන්. සිල්වා 1996

ගරු ජේ.ඒ.එන්. ද සිල්වා 2009

ගරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක 2011

ගරු මොහාන් පීරිස් 2013

ගරු කේ. ශ්‍රීපවන් 2015
ගරු ඩබ්.පී.ජී ඩෙප්
2017
ගරු එච්.එන්.ජේ. පෙරේරා 2018
ගරු ජේ.සී. ජයසූරිය 2019

නම සිට දක්වා
ඊ.එම්.සී. ජෝසප් මහතා 23.10.1947
23.06.1948
කේ.ඩී. ද සිල්වා මහතා 24.06.1948 30.09.1949
ටී.පී.පී. ගුණතිලක මහතා 01.10.1949 31.05.1953
වයි. මානික්කවාසගර් මහතා 01.06.1953 01.05.1955
ඩී.ඊ. විජේවර්ධන මහතා 02.05.1955 02.06.1958
එස්.ආර්. විජයතිලක මහතා 03.06.1958 07.03.1962
එන්.ඒ. ද එස්. විජේසේකර මහතා 08.03.1962 05.05.1964
එන්. එදිරිසිංහ මහතා 06.05.1964 02.03.1965
සී.ඊ. ජයවර්ධන මහතා 03.03.1965 28.09.1966
ඩී විමලරත්න මහතා 29.09.1966 13.03.1967
එස්. අමරසිංහ මහතා 14.03.1967 31.03.1971
එල්. සමරතුංග මහතා 01.04.1971 21.05.1972

නම සිට දක්වා
එල්.සමරතුංග මහතා 22.05.1972 31.03.1974
ඩී.ජී. ජයලත් මහතා 01.04.1974 06.05.1977
ඩී. එස්.ඩී.පී.ආර්. සේනානායක මහතා 07.05.1977
06.09.1978

නම සිට දක්වා
ඒ.එස්. විජේතුංග මහතා 02.10.1978
04.06.1986
කේ.එල්.එස්. පීරිස් 13.06.1986
22.09.1994
එස්. විතානච්චි මහතා 23.09.1994
28.02.1998
ධම්මික කිතුල්ගොඩ මහතා
(1998.01.01 - 1998.02.28 දක්වා වැඩ බැලීම් තත්වයෙහි)
01.01.1998
14.02.1999
ඩී.එන්. සමරකෝන් මහතා (වැඩ බලන) 15.02.1999
30.09.1999
ඒ. ඩබ්. ඒ. සලාම් මහතා 01.10.1999 30.06.2002
පී. ඩබ්. ඩී. සී. ජයතිලක මහතා 01.07.2002 16.07.2009
ඩී. එන්. සමරකෝන් මහතා (වැඩ බලන) 17.07.2009 15.09.2009
එම්. පී. ද සිල්වා මහතා (වැඩ බලන) 15.09.2009 03.12.2009
එම්. පී. ද සිල්වා මහතා 04.12.2009 19.07.2010
ආර්. ඒ. පී. ඩබ්. ද සිල්වා මහතා (වැඩ බලන) 20.07.2010 14.10.2010
ආර්. ඒ. පී. ඩබ්. ද සිල්වා මහතා 15.10.2010 07.06.2011
එස්. එන්. ගොපල්ලව මහතා 08.06.2011 11.04.2012
එච්. එම්. ආර්. එම්. තිලකරත්න මහතා (වැඩ බලන) 17.04.2012 09.05.2012
එච්. එම්. ආර්. එම්. තිලකරත්න මහතා 10.05.2012 04.02.2013
ආර්. එම්. එස්. කේ. රත්නායක මහතා (වැඩ බලන) 05.02.2013 08.03.2015
ආර්.පී.ඩී.පී.පී. රත්නායක මහතා (වැඩ බලන) 09.03.2015 13.01.2016
ජී.එම්.ඩබ්.පී. ජයතිලක මහතා 14.01.2016 20.12.2016
ජී.එම්.ඩබ්.පී. ජයතිලක මහතා (වැඩ බලන) 21.12.2016 29.12.2017
එච්.එස් සෝමරත්න මහතා 02.01.2018

;;;;;

අවසන් යාවත්කාලීන කිරීම 2019 නොවැම්බර් 08 වෙනි සිකුරාදා, 05:09