Tamil (Sri Lanka)English (United Kingdom)
  • Increase font size
  • Default font size
  • Decrease font size
ඔබ මෙතනයි : මුල් පිටුව අපගැන කර්යමණ්ඩලයේ කාර්යන්

JSC කර්යමණ්ඩලයේ කාර්යන්

ලේකම්ගේ අංශය

  • සමස්ත අධීක්ෂණය.
  • බඳවාගැනීම්.
  • ස්ථාන මාරු කිරීම්.
  • උසස් කිරීම්.
  • වාර්ෂික වැටුප් වැඩිවීම්.
  • විශේෂ පත්කිරීම්.
  • නිවාඩු.
  • විනිශ්චයකාරවරුන් පුහුණු කිරීම.
  • ගිණුම් අංශය සහ විවිධ කාර්ය.

නියෝජ්‍ය ලේකම්ගේ අංශය

  • විමර්ශන අංශය.
  • විනිසකරුවන්ගේ ආයතනය සමග සම්මේලන සම්බන්ධීකරණය කිරීම.
  • විනය පරීක්ෂණ.
  • කොමිෂන් සභාවේ රැස්වීම් සංවිධානය කිරීම.
  • ආයතනික කරුණු.
  • ගිණුම් අංශය.
  • උපලේඛනගත රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සහ පුහුණු පාඨමාලා පැවැත්වීම.
  • අධිකරණ නිලධාරීන්ගේ නිවාඩු.
  • විනිශ්චයකාරවරුන් බඳවා ගැනීම.
  • විවිධ

ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්ගේ අංශය

  • පුහුණු කිරීම.
  • ස්ථානමාරු කිරීම්.
  • උසස් කිරීම්.
  • විනය පාලනය.
  • කාර්යක්ෂමතා කඩඉම් සහ වෙනත් විභාග.
  • වෙනත් ආකාරයෙන් ලේකම්වරයාට සහ නියෝජ්‍ය ලේකම්වරයාට සහාය වීම.
  • උතුරු-නැගෙනහිර සහ ක්වාසි අංශය.
  • උතුරු සහ නැගෙනහිර විනිශ්චයකාරවරු සහ උපලේඛනගත නිලධාරීහු.
  • ක්වාසිවරු.
  • විවිධ.
අවසන් යාවත්කාලීන කිරීම 2011 මැයි 12 වෙනි බ්‍රහස්පතින්දා, 10:22