මුල් සාමාජිකයෝ
|
ගරු ශ්‍රීමත් ජෝන් කර්ටොයිස් හොවාර්ඩ් |
රාජ නීතිඥ, අග්‍ර විනිශ්චයකාරවරයා |
|
ගරු එඩ්වින් ආතර් ලුවී විජේවර්ධන |
රාජ නීතිඥ, සහාය විනිශ්චයකාරවරයා |
|
ගරු චෙල්ලප්පා නාගලිංගම් |
රාජ නීතිඥ, සහාය විනිශ්චයකාරවරයා |
ලංකා අධිකරණ සේවය් පලමු පන්තියේ පලමු ශ්‍රේණියේ නිලධරයකු වූ කර්නල් ඊ. මර්වින් ජොෂප් මැතිතුමා 1947.10.23 වන දින අධිකරණ සේවා කොමිෂන් සභාවේ පලමු ලේකම් වරයා ලෙස පත් කරබ ලදී.
සමාරම්භක රැස්වීම
අධිකරණ සේවා කොමිෂන් සභාවේ පවත්නා වාර්තා වලට අනුව සමාරම්භක රැස්වීම වර්ශ 1947 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා දින අගවිනිසුරු නිල කාමරයේදී පවත්වා ඇත
1972 දී සිදු කරන ලද වෙනස්කම්
ඉහත සඳහන් පරිදි පිහිටුවන ලද අධිකරණ සේවා කොමිෂන් සභාව එම තත්වයෙන් 1972 වන තුරු පැවති එම වර්ෂයේ දී යුක්තිය පසිඳලීමේ නීතියේ විධිවිධාන යටතේ අධිකරණ උපදේශක මණ්ඩලය බවට පත්විය.
|
|
ගරු ශ්‍රීමත් කොඩ්රිංටන් එඩ්මන්ඩ් කැරින්ග්ටන් |
1802 |
|
ගරු එඩ්මන්ඩ් හෙන්රි ලුසිංග්ටන් |
1807 |
|
ගරු ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් |
1811 |
|
ගරු ශ්‍රීමත් ඇම්බ්‍රෝස් හාර්ඩින්ග් ගිෆර්ඩ් |
1820 |
|
ගරු ශ්‍රීමත් රිචඩ් ඔට්ලි |
1827 |
|
ගරු ශ්‍රීමත් චාර්ල්ස් මාර්ෂල් |
1833 |
|
ගරු ශ්‍රීමත් විලියම් නෝරිස් |
1836 |
|
ගරු ශ්‍රීමත් ඇන්තනි ඔලිෆන්ට් |
1838 |
|
ගරු ශ්‍රීමත් විලියම් ඔග්ල් කාර් |
1854 |
|
ගරු ශ්‍රීමත් විලියම් කාපෙන්ටර් රෝව් |
1857 |
|
ගරු ශ්‍රීමත් එඩ්වඩ් ෂෙපර්ඩ් ක්‍රීසි |
1860 |
|
ගරු ශ්‍රීමත් විලියම් හැකට් |
1877 |
|
ගරු ශ්‍රීමත් ජෝන් බඩ් ෆියර් |
1877 |
|
ගරු ශ්‍රීමත් රිචඩ් කේලි |
1879 |
|
ගරු ජාකෝබස් පීට්රස් ඩි වෙට් |
1882 |
|
ගරු ශ්‍රීමත් බෲස් ලොක්හාර්ට් බර්න්සයිඩ් |
1883 |
|
ගරු මහාමාන්‍ය ශ්‍රීමත් ජෝන් වින්ෆීල්ඩ් බොන්සර් |
1893 |
|
ගරු ශ්‍රීමත් චාර්ල්ස් පීටර් ලෙයාර්ඩ් |
1902 |
|
ගරු ශ්‍රීමත් ජෝසප් ටර්නර් හචින්සන් |
1906 |
|
ගරු ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් ජෝර්ජ් ලාසලස් |
1911 |
|
ගරු ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් වුඩ්රෙන්ටන් |
1914 |
|
ගරු ශ්‍රීමත් තෝමස් ඇන්ටන් බර්ට්‍රම් |
1918 |
|
ගරු ශ්‍රීමත් චාර්ල්ස් අර්න්ච් සේන්ට් ජෝන් බ්‍රාන්ච් |
1926 |
|
ගරු ශ්‍රීමත් ස්ටැන්ලි ෆිෂර් |
1926 |
|
ගරු ශ්‍රීමත් පිලිප් ජෙම්ස් මැක්ඩොනල් |
1931 |
|
ගරු ශ්‍රීමත් සිඩ්නි සොලමන් ඒබ්රහම්ස් |
1936 |
|
ගරු ශ්‍රීමත් ජෝන් කර්ටොයිස් හොවාර්ඩ් |
1939 |
|
ගරු ශ්‍රීමත් එඩ්වින් ආතර් ලුවිස් විජේවර්ධන |
1949 |
|
ගරු ශ්‍රීමත් එඩ්වඩ් ජෝර්ජ් පෙරේරා ජයතිලක |
1950 |
|
ගරු ශ්‍රීමත් ඇලන් එඩ්වඩ් පර්සිවල් රෝස් |
1952 |
|
ගරු හේමා හෙන්රි බස්නායක |
1956 |
|
ගරු මිලියනි ක්ලෝඩ් සන්සෝනි |
1964 |
|
ගරු හියු නෝමන් ග්‍රෙගරි ප්‍රනාන්දු |
1966 |
|
ගරු ගාර්දිය පුංචිහේවාගේ අමරසීල සිල්වා |
1973 |
|
ගරු වික්ටර් තෙන්නකෝන් |
1974 |
|
ගරු නෙවිල් ඩන්බාර් මිරහවත්තේ සමරකෝන් |
1979 |
|
ගරු සුප්පයියා ෂර්වානන්ද |
1984 |
|
ගරු පාරින්ද රණසිංහ |
1988 |
|
ගරු එච්.ඩී. තම්බයියා |
1991 |
|
ගරු ජී.පී.එස්. ද සිල්වා |
1991 |
|
ගරු සරත් එන්. සිල්වා |
1996 |
|
ගරු ජේ.ඒ.එන්. ද සිල්වා |
2009 |
|
ගරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක |
2011 |
|
ගරු මොහාන් පීරිස් |
2013 |
|
ගරු කේ. ශ්රීපවන් |
2015 |
|
ගරු ඩබ්.පී.ජී ඩෙප්
|
2017 |
|
ගරු එච්.එන්.ජේ. පෙරේරා |
2018 |
|
ගරු ජේ.සී. ජයසූරිය |
2019 |
|
|
නම |
සිට |
දක්වා |
|
ඊ.එම්.සී. ජෝසප් මහතා |
23.10.1947
|
23.06.1948 |
|
කේ.ඩී. ද සිල්වා මහතා |
24.06.1948 |
30.09.1949 |
|
ටී.පී.පී. ගුණතිලක මහතා |
01.10.1949 |
31.05.1953 |
|
වයි. මානික්කවාසගර් මහතා |
01.06.1953 |
01.05.1955 |
|
ඩී.ඊ. විජේවර්ධන මහතා |
02.05.1955 |
02.06.1958 |
|
එස්.ආර්. විජයතිලක මහතා |
03.06.1958 |
07.03.1962 |
|
එන්.ඒ. ද එස්. විජේසේකර මහතා |
08.03.1962 |
05.05.1964 |
|
එන්. එදිරිසිංහ මහතා |
06.05.1964 |
02.03.1965 |
|
සී.ඊ. ජයවර්ධන මහතා |
03.03.1965 |
28.09.1966 |
|
ඩී විමලරත්න මහතා |
29.09.1966 |
13.03.1967 |
|
එස්. අමරසිංහ මහතා |
14.03.1967 |
31.03.1971 |
|
එල්. සමරතුංග මහතා |
01.04.1971 |
21.05.1972 |
|
|
නම |
සිට |
දක්වා |
|
එල්.සමරතුංග මහතා |
22.05.1972 |
31.03.1974 |
|
ඩී.ජී. ජයලත් මහතා |
01.04.1974 |
06.05.1977 |
|
ඩී. එස්.ඩී.පී.ආර්. සේනානායක මහතා |
07.05.1977
|
06.09.1978 |
|
|
නම |
සිට |
දක්වා |
|
ඒ.එස්. විජේතුංග මහතා |
02.10.1978
|
04.06.1986 |
|
කේ.එල්.එස්. පීරිස් |
13.06.1986
|
22.09.1994 |
|
එස්. විතානච්චි මහතා |
23.09.1994
|
28.02.1998 |
|
ධම්මික කිතුල්ගොඩ මහතා (1998.01.01 - 1998.02.28 දක්වා වැඩ බැලීම් තත්වයෙහි) |
01.01.1998
|
14.02.1999 |
|
ඩී.එන්. සමරකෝන් මහතා (වැඩ බලන) |
15.02.1999
|
30.09.1999 |
|
ඒ. ඩබ්. ඒ. සලාම් මහතා |
01.10.1999 |
30.06.2002 |
|
පී. ඩබ්. ඩී. සී. ජයතිලක මහතා |
01.07.2002 |
16.07.2009 |
|
ඩී. එන්. සමරකෝන් මහතා (වැඩ බලන) |
17.07.2009 |
15.09.2009 |
|
එම්. පී. ද සිල්වා මහතා (වැඩ බලන) |
15.09.2009 |
03.12.2009 |
|
එම්. පී. ද සිල්වා මහතා |
04.12.2009 |
19.07.2010 |
|
ආර්. ඒ. පී. ඩබ්. ද සිල්වා මහතා (වැඩ බලන) |
20.07.2010 |
14.10.2010 |
|
ආර්. ඒ. පී. ඩබ්. ද සිල්වා මහතා |
15.10.2010 |
07.06.2011 |
|
එස්. එන්. ගොපල්ලව මහතා |
08.06.2011 |
11.04.2012 |
|
එච්. එම්. ආර්. එම්. තිලකරත්න මහතා (වැඩ බලන) |
17.04.2012 |
09.05.2012 |
|
එච්. එම්. ආර්. එම්. තිලකරත්න මහතා |
10.05.2012 |
04.02.2013 |
|
ආර්. එම්. එස්. කේ. රත්නායක මහතා (වැඩ බලන) |
05.02.2013 |
08.03.2015 |
|
ආර්.පී.ඩී.පී.පී. රත්නායක මහතා (වැඩ බලන) |
09.03.2015 |
13.01.2016 |
|
ජී.එම්.ඩබ්.පී. ජයතිලක මහතා |
14.01.2016 |
20.12.2016 |
|
ජී.එම්.ඩබ්.පී. ජයතිලක මහතා (වැඩ බලන) |
21.12.2016 |
29.12.2017 |
|
එච්.එස් සෝමරත්න මහතා |
02.01.2018 |
|
;;;;;