Sinhala (Sri Lanka)English (United Kingdom)
  • Increase font size
  • Default font size
  • Decrease font size
நீங்கள் இங்கே உள்ளீர்கள் : முகப்பு செய்திகள் ඩිජිටල් කැමරා සහ External Hard Disk උපාංග දිවයින පුරා පිහිටි දිසා/මහේස්ත්‍රාත් අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ සඳහා ලබා දීම.

ඩිජිටල් කැමරා සහ External Hard Disk උපාංග දිවයින පුරා පිහිටි දිසා/මහේස්ත්‍රාත් අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ සඳහා ලබා දීම.

අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍ර ලේඛ අංක - 422 ප්‍රකාරව නඩු භාණ්ඩ නිෂ්කාෂණය සඳහා අවශ්‍ය කරන ඩිජිටල් කැමරා සහ External Hard Disk උපාංග දිවයින පුරා පිහිටි දිසා/මහේස්ත්‍රාත් අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ සඳහා ලබා දීම.