Sinhala (Sri Lanka)English (United Kingdom)
  • Increase font size
  • Default font size
  • Decrease font size
நீங்கள் இங்கே உள்ளீர்கள் : முகப்பு செய்திகள் උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවාවේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග - 2019,2020 (2021.04.29)

උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවාවේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග - 2019,2020 (2021.04.29)

උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවාවේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග - 2019,2020
  1. උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවාවේ ශ්‍රී ලංකා අධිකරණ රෙජිස්ට්‍රාර් සේවයේ II ශ්‍රේණියේ I පන්තියේ නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2019
  2. උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවාවේ ශ්‍රී ලංකා අධිකරණ රෙජිස්ට්‍රාර් සේවයේ III ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2019
  3. උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවාවේ අධිකරණ කළමනාකරණ සහකාර සේවයේ අධිකරණ භාෂණ පරිවර්තක II වන ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2019
  4. උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවාවේ භාෂණ පරිවර්තක II වන ශ්‍රේණියේ නිලධරයන් සඳහා වූ පළමු  වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2020 (පැරණි ව්‍යවස්ථාව අනුව)
  5. උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවාවේ අධිකරණ කළමනාකරණ සහකාර සේවයේ අධිකරණ භාෂණ පරිවර්තක III වන ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2020
  6. උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවාවේ අධිකරණ ලිපිකාර සේවයේ  II වන ශ්‍රේණියේ නිලධරයන් සඳහා වූ ‌දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2019  (පැරණි ව්‍යවස්ථාව අනුව)
  7. උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවාවේ අධිකරණ ලිපිකාර සේවයේ  II වන ශ්‍රේණියේ නිලධරයන් සඳහා වූ ‌පළමු වන කා‍ර්යක්ෂමතා කඩඉම් විභාගය - 2020  (පැරණි ව්‍යවස්ථාව අනුව)
  8. උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවාවේ අධිකරණ කළමනාකරණ සහකාර සේවයේ අධිකරණ ලිපිකරු III වන ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2020
  9. උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවාවේ අධිකරණ ලඝු ලේඛක  II වන ශ්‍රේණියේ නිලධරයන් සඳහා වූ ‌පළමු වන කා‍ර්යක්ෂමතා කඩඉම් විභාගය - 2020  (පැරණි ව්‍යවස්ථාව අනුව)
  10. උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවාවේ අධිකරණ යතුරු ලේඛක  II වන ශ්‍රේණියේ නිලධරයන් සඳහා වූ ‌පළමු වන කා‍ර්යක්ෂමතා කඩඉම් විභාගය - 2020  (පැරණි ව්‍යවස්ථාව අනුව)
  11. උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවාවේ අධිකරණ යතුරු ලේඛක  II වන ශ්‍රේණියේ නිලධරයන් සඳහා වූ ‌දෙවන කා‍ර්යක්ෂමතා කඩඉම් විභාගය - 2020  (පැරණි ව්‍යවස්ථාව අනුව)
  12. උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවාවේ අධිකරණ පොත් බැඳුම්කරු සේවයේ  III වන  ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2020