JSC කර්යමණ්ඩලයේ කාර්යන්
ලේකම්ගේ අංශය
- සමස්ත අධීක්ෂණය.
- බඳවාගැනීම්.
- ස්ථාන මාරු කිරීම්.
- උසස් කිරීම්.
- වාර්ෂික වැටුප් වැඩිවීම්.
- විශේෂ පත්කිරීම්.
- නිවාඩු.
- විනිශ්චයකාරවරුන් පුහුණු කිරීම.
- ගිණුම් අංශය සහ විවිධ කාර්ය.
නියෝජ්‍ය ලේකම්ගේ අංශය
- විමර්ශන අංශය.
- විනිසකරුවන්ගේ ආයතනය සමග සම්මේලන සම්බන්ධීකරණය කිරීම.
- විනය පරීක්ෂණ.
- කොමිෂන් සභාවේ රැස්වීම් සංවිධානය කිරීම.
- ආයතනික කරුණු.
- ගිණුම් අංශය.
- උපලේඛනගත රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සහ පුහුණු පාඨමාලා පැවැත්වීම.
- අධිකරණ නිලධාරීන්ගේ නිවාඩු.
- විනිශ්චයකාරවරුන් බඳවා ගැනීම.
- විවිධ
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්ගේ අංශය
- පුහුණු කිරීම.
- ස්ථානමාරු කිරීම්.
- උසස් කිරීම්.
- විනය පාලනය.
- කාර්යක්ෂමතා කඩඉම් සහ වෙනත් විභාග.
- වෙනත් ආකාරයෙන් ලේකම්වරයාට සහ නියෝජ්‍ය ලේකම්වරයාට සහාය වීම.
- උතුරු-නැගෙනහිර සහ ක්වාසි අංශය.
- උතුරු සහ නැගෙනහිර විනිශ්චයකාරවරු සහ උපලේඛනගත නිලධාරීහු.
- ක්වාසිවරු.
- විවිධ.
අවසන් යාවත්කාලීන කිරීම 2011 මැයි 12 වෙනි බ්‍රහස්පතින්දා, 10:22