Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)
  • Increase font size
  • Default font size
  • Decrease font size
You are here : Home Recruitments and Transfers

Recruitments and Transfers


  • උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවයේ වාර්ෂික ස්ථානමාරු - 2022 යටතේ අත්හිටුවන ලද ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම.

  1. Information to be furnished by the Judicial Officers for Annual Transfers - 2022
  2. Information to be furnished by the Presidents of Labour Tribunal for Annual Transfers - 2022


  • උපලේඛනගත රජයේ නිලධරයන්ගේ / සංවර්ධන නිලධාරි, වැඩසටහන් සහකාර, ගිණුම් සහකාර (අධිකරණ) නිලධරයන්ගේ වාර්ෂික ස්ථානමාරු අයදුම්පත - 2022
  • උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවයේ අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර් තනතුර සඳහා බඳවා ගැනීම -2021 සඳහා අයඳුම්පත් බාර ගන්නා අවසන් දිනය දීර්ඝ කිරීමේ නිවේදනය 2021.06.18 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පළකර ඇත.

  • උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවයේ අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර් තනතුර  සඳහා බඳවා ගැනීම -  2021
  • උපලේඛනගත රජයේ නිළධරයන්ගේ සේවයේ අධිකරණ කළමණාකරණ සහකාර සේවයේ අධිකරණ ලඝු ලේඛක (සිංහල / දෙමළ) III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය - 2021
    • "උපලේඛනගත රජයේ නිළධරයන්ගේ සේවයේ අධිකරණ කළමණාකරණ සහකාර සේවයේ අධිකරණ ලඝු ලේඛක (සිංහල / දෙමළ) III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය - 2021" සඳහා වන නිවේදනය 2021.04.09 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පළකර ඇත.
  • උපලේඛනගත රජයේ නිළධරයන්ගේ සේවයේ අධිකරණ කළමණාකරණ සහකාර සේවයේ අධිකරණ යතුරු ලේඛක (සිංහල / දෙමළ / ඉංග්‍රීසි) III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය - 2021
    • "උපලේඛනගත රජයේ නිළධරයන්ගේ සේවයේ අධිකරණ කළමණාකරණ සහකාර සේවයේ අධිකරණ යතුරු ලේඛක (සිංහල / දෙමළ / ඉංග්‍රීසි) III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය - 2021" සඳහා වන නිවේදනය 2021.04.09 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පළකර ඇත.
  • උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවයේ අධිකරණ කළමනාකරණ සහකාර සේවයේ අධි ශ්‍රේණියට අයත් නිලධාරීන් (අධිකරණ ලිපිකරු, අධිකරණ ලඝු ලේඛක හා අධිකරණ යතුරු ලේඛක) නියමිත අධිකරණ වල ස්ථානගත කිරීම සහ ස්ථානමාරු කිරීම.

Last Updated on Monday, 29 January 2024 03:52