අපේ දැක්ම
කඩිනම් සහ හරියාකාර ලෙස යුක්තිය පසිඳලීම මගින් වේගවත් සංවර්ධනයක් කරා.
අපේ මෙහෙවර
යුක්තිය පසිඳලීම සඳහා අවශ්‍ය කරන යටිතල සේවා සැපයීම. විනිසකරුවන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ අධිකරණවල සහාය කාර්යමණ්ඩලවල හරියාකාර මානව සම්පත් කළමනාකරණය පවත්වා ගැනීම යන මේවා මගින් හැම පුරවැසියකුටම නීතියේ රැකවරණය කඩිනමින් සහ එකසමාන ආකාරයෙන් ලබා දෙන බවට සහතික වීම මගින් ජාතියේ සංවර්ධනය වේගවත් කිරීම.