Tamil (Sri Lanka)English (United Kingdom)
  • Increase font size
  • Default font size
  • Decrease font size
ඔබ මෙතනයි : මුල් පිටුව බඳවා ගැනීම් සහ ස්ථාන මාරු කිරීම්

බඳවා ගැනීම් සහ ස්ථාන මාරු කිරීම්

ස්ථානමාරු කිරීම්

  • උපලේඛනගත රජයේ නිලධාරීන්ගේ / අධිකරණ වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරී, වැඩසටහන් සහකාර සහ ගිණුම් සහකාර නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු - 2025

  • Information to be Furnished by the Judicial Officers and Presidents of Labour Tribunal for Annual Transfers - 2025 (2024-07-04)









  • උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවයේ සහ අධිකරණවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්ගේ සේවයේ (ගිණුම් සහකාර, වැඩසටහන් සහකාර හා සංවර්ධන නිලධාරීන්ගේ සේවයේ) වාර්ෂික ස්ථානමාරු අභියාචනා - 2023





  • උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවයේ වාර්ෂික ස්ථානමාරු - 2022 යටතේ අත්හිටුවන ලද ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම.


  • උපලේඛනගත රජයේ නිලධරයන්ගේ / අධිකරණවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරී සේවයේ (ගිණුම් සහකාර, වැඩසටහන් සහකාර සහ සංවර්ධන නිලධාරී) නිලධාරීන් තාවකාලිකව අනුයුක්ත කිරීම - 2022  (2022-08-10)










  • උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවයේ සහ අධිකරණවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්ගේ සේවයේ (ගිණුම් සහකාර, වැඩසටහන් සහකාර හා සංවර්ධන නිලධාරීන්ගේ සේවයේ) වාර්ෂික ස්ථානමාරු අභියාචනා - 2022






  1. Information to be furnished by the Judicial Officers for Annual Transfers - 2022
  2. Information to be furnished by the Presidents of Labour Tribunal for Annual Transfers - 2022

  • උපලේඛනගත රජයේ නිලධරයන්ගේ / සංවර්ධන නිලධාරි, වැඩසටහන් සහකාර, ගිණුම් සහකාර (අධිකරණ) නිලධරයන්ගේ වාර්ෂික ස්ථානමාරු අයදුම්පත - 2022

  • උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවයේ අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර් තනතුර සඳහා බඳවා ගැනීම -2021 සඳහා අයඳුම්පත් බාර ගන්නා අවසන් දිනය දීර්ඝ කිරීමේ නිවේදනය 2021.06.18 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පළකර ඇත.


  • උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවයේ අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර් තනතුර  සඳහා බඳවා ගැනීම -  2021


  • උපලේඛනගත රජයේ නිළධරයන්ගේ සේවයේ අධිකරණ කළමණාකරණ සහකාර සේවයේ අධිකරණ ලඝු ලේඛක (සිංහල / දෙමළ) III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය - 2021
    • "උපලේඛනගත රජයේ නිළධරයන්ගේ සේවයේ අධිකරණ කළමණාකරණ සහකාර සේවයේ අධිකරණ ලඝු ලේඛක (සිංහල / දෙමළ) III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය - 2021" සඳහා වන නිවේදනය 2021.04.09 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පළකර ඇත.


  • උපලේඛනගත රජයේ නිළධරයන්ගේ සේවයේ අධිකරණ කළමණාකරණ සහකාර සේවයේ අධිකරණ යතුරු ලේඛක (සිංහල / දෙමළ / ඉංග්‍රීසි) III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය - 2021
    • "උපලේඛනගත රජයේ නිළධරයන්ගේ සේවයේ අධිකරණ කළමණාකරණ සහකාර සේවයේ අධිකරණ යතුරු ලේඛක (සිංහල / දෙමළ / ඉංග්‍රීසි) III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය - 2021" සඳහා වන නිවේදනය 2021.04.09 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පළකර ඇත.






  • උපලේඛනගත රජයේ නිලධරයන්ගේ සේවයේ අධිකරණ කළමනාකරණ සහකාර සේවයේ අධි ශ්‍රේණියට අයත් නිලධාරීන් (අධිකරණ ලිපිකරු, අධිකරණ ලඝු ලේඛක හා අධිකරණ යතුරු ලේඛක) නියමිත අධිකරණ වල ස්ථානගත කිරීම සහ ස්ථානමාරු කිරීම.





































අවසන් යාවත්කාලීන කිරීම 2024 නොවැම්බර් 28 වෙනි බ්‍රහස්පතින්දා, 04:50